Daily Archives: September 8, 2012

ලංකාවේත් අයිස් කඳු තිබිලා.

ඇන්ටාක්ටිකාව, අයිස්ලන්තය ආදී ප්‍රදේශ වල ග්ලැසියර් දක්නට ලැබෙන අතර ලංකාවට ආසන්නතම අයිස් කඳු පිහිට තිබෙන්නේ හිමාලයේය. එහෙත් මීට වසර මිලියන ගණනකට පෙර ලංකාවේද ග්ලැසියර් හෙවත් අයිස් කඳු තිබී ඇත. මේ පිළිබඳ පලමු වරට අදහස් පලකරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ … Continue reading


Posted in Blog | Leave a comment